(ජේ.කේ.එල්. චාමින්ද)
වල්ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිටි යුදහමුදා සෙබලෙකු විදුලි සැරවැදිමෙන් මියගොස් ඇති බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
යුද හමුදා සෙබලා විසින් වල්පල,යහලබැද්ද ප්‍ර දේශයේ පිහිටි තම මහ ඉඩමේ වල් ඌරන් මැරිම සදහා විදුලි රැහැන් අදිමින් සිට ඇත.එක් විදුලි රැහැනක් ඇද අනික් විදුලි රැහන ඇදිමට යාමේ දි මොහුට විදුලිසැරවැදි ඇති බැව් පොලිසිය පවසයි.
විදුලිසැරවැදිමෙන් මියගොස් ඇත්තේ ඉමදුව කනංනකේ ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි රැහැන් අදිමින් සිටි සෙබළා විදුලිය වැදි මරුට
ලුම්බිණි Monday, 02 October 2023 02:37 PM
විදුලිය අවභාවිතා කරන නිවෙස්වල විදුලිය වසර දෙකකට විසන්ධි කරන්න...
Bamunuarachchi Monday, 02 October 2023 10:35 PM
ඇයි යකෝ විදුලිය තියන රැහැන් ද ඇද ඇද හිටියේ? අපේ රටේ ගොබ්බයෝ විදුලිය තිබෙන රැහැන් අදිනවා පතුරොම් දාපු තුවක්කු සුද්ද කරනවා. පස්සේ කියනවා රැහැන් අදිද්දී විදුලිය වැදුණා... තුවක්කුව සුද්ද කරද්දී වෙඩි වැදුණා කියලා...
වීරවිෙජ් Tuesday, 03 October 2023 08:29 AM
දැන් මොනවා කියලා සෙත් පතන්නද?
Bunny Preena Tuesday, 03 October 2023 09:52 AM
මරනය ගැන කණගාටුයි. ඔහු කරන්ට ගිහින් තියෙන්නෙ හොන්වෙද වැඩක් නෙමෙයි. අනුන්ට කැපු වලේ තමන්ම වැටුනා වගෙ වැඩක්.