IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදුලි බිල සංශෝධන යෝජනාවලිය මහජන කොමිසමට

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු  සංශෝධනය කිරීමට අදාළ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට අද (6) පස්වරුවේ යොමු කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.

එම යෝජනාවලිය ඉදිරි දින කීපයේදී අධ්‍යනය කරන බවත් පසුව විදුලි ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් එම නිලධාරියා පැවසීය.



අදහස් (1)

විදුලි බිල සංශෝධන යෝජනාවලිය මහජන කොමිසමට

පාඨකයෙක් Friday, 06 December 2024 09:36 PM

ගෘහස්ථ පරිභෝජන කාණ්ඩය යටතේ ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනයට ඒකකයන්ට රු.6.00 බැගින් අය කෙරෙන අතර ඒකක 31-60 දක්වා රු.9.00 බැගින් අය කෙරේ. නමුත්, ඒකක 60 තවත් 1 ඒකකයකින් හෝ ඉක්මවූ විට (උදා.ඒකක 61) ඒකක 0-60 දක්වා සියලුම ඒකක සඳහා ඒකකයකට රු.15.00 බැගින් අය කෙරේ. මෙය ඉතාමත් අසාධාරණ අය කිරීමේ ක්‍රමයකි. මෙම වසරේ ජූලි මස සිදුකළ ගාස්තු සංශෝධනයට අනුව දැනටත් මෙම තත්වය හේතුවෙන් මහජනතාව පීඩා විඳිති. අප කෙතරම් විදුලිය පිරිමැසුවද එහි වාසිය අපට නොලැබෙන්නේ නම් ඇති ඵලය කුමක්ද? මේ පිළිබඳ අදාල අයගේ අවධානය යොමු වේවා! එමෙන්ම මෙරට විදුලි පරිභෝජනයේ සෑහෙන අඩු කිරීමක් කිරීමට පාර්ලිමේන්තු සංකීර්ණයට සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමට නුවණැස පෑදේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site