(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බිල අඩු කිරීම සඳහා වූ යෝජනා ඇතුළත් වාර්තාව බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ මහතා පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කළේය
ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබා දෙන්නැයි එම වාර්තාවෙන් යෝජනා කර ඇත.
විදුලි බිල පසුගිය වසරේදී වැඩි වූ ප්‍රමාණය සියයට(18) සම්පූර්ණයෙන් ඉවත් කිරීමටද යෝජනා කර ඇත.
මීට අමතරව සූර්ය පැනල සඳහා වැට් බද්ද ඉවත් කිරීම නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහන ලබා දීම විදුලි ගාස්තු ගෙවීම සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වාදීම ආදී යෝජනාද ඊට ඇතුළත් වන බව එම කාරක සභාව පවසයි.
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලි බිල අඩු කරන යෝජනා මැතිසබයට
රංබොඩ Wednesday, 10 January 2024 05:27 PM
සූර්ය පැනල සඳහා වැට් බදුු ගැහුවේ හොරකම් කරන්න සහ ජනතාව මරාගෙන කන්න...!
samanThursday, 11 January 2024 08:23 AM
ඒක වෙන විදිහ ටිකක් විස්තර ඇතුව කියන්න පුලුවන්ද ?
ravin Wednesday, 10 January 2024 06:07 PM
දෙන්න දෙන්න මෙයාට ලකුනු. පෙර සිටම යම්කිසි ක්‍රමවෙදයක් සකස් කරලා තියෙන්නෙ ( මහජන උපයොගිතා කොමිසම හරහා ) පොදු ජනයා ගැන සලකිල්ලට ගනිමින්.