
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
විදුලි බිල වහා පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ පා ගමන හා විරෝධතා පෙළපාළියට දෑස බාධා කිරීමත් සමඟ කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
උද්ඝෝෂණ පාඨ කියමින් පන්දම් ඇතැතිව විරෝධතාකරුවන් පන්නිපිටිය හන්දිය සිට මහරගම නගරයට පෙළපාලියක යාමට සූදානම් වීමේදී පොලිසිය ඊට බාධා කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගැනීනි.
මෙහිදී පොලීසිය හා විරෝධතා කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමත් සමග මෙම තත්ත්වය හට ගැනිණි.
මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ කොළඹ දෙසට මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වීම නිසා හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිලට පන්නිපිටියේ විරෝධයක්
Deepal Nirosh Monday, 23 October 2023 08:16 PM
රටේ උද්ධමනය 0.8% ක් දක්වා තනි ඉලක්කමකටත් වඩා අඩු කරලා තියන අවස්ථාවක මේ වගේ බොරු දේශපාලනික විරෝධතාකරුවන්ට පොලිසිය උපරිමව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
රට Monday, 23 October 2023 09:05 PM
නැවතත් රට 88/89 වැනි කාලකන්ණි යුගයකට නොයත්වා...!
Rohana Tuesday, 24 October 2023 07:50 AM
දවසින් දවස මෙහෙම හිතෙන හිතෙන වෙලාවට විදුලිබිල වැඩිකළ පින් ජනාධිපති ඇතුළු මුළු ආණ්ඩුවම ගෙදර යැවිය යුතුමයි.
Bamunuarachchi Tuesday, 24 October 2023 03:53 PM
අපි දකින දෙයක් තමයි ජෙප්පන් ප්‍රතික්ෂේප කරන උතුරු නැගෙනහිර පළාත් වල උද්ගෝෂණ නැහැ.
Bamunuarachchi Tuesday, 24 October 2023 10:07 PM
අද ප්‍රවෘත්ති වලට පෙන්නුවා ජෙප්පෙක් උද්ඝෝෂණ මෙහෙයවනවා...!