IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි බිලට තවත් බද්දක්

(යොහාන් භාසුර)

විදුලි ගාස්තුවට මේ මස 1 වැනිදා සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එකතු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව මෙම බද්ද එකතු වන බවත් රත්නායක මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (9)

විදුලි බිලට තවත් බද්දක්

තරංග Wednesday, 26 October 2022 06:49 PM

මිනිස්සුන්ට මෙහෙම වද දෙන්නේ නැතුව එක පාරම මැරිලා යන්න පරමාණු බෝම්බයක්වත් ගහන්නකෝ බන්...!

:       0       31

සුරංග Wednesday, 26 October 2022 06:51 PM

සමාජයේ ආරක්ෂාවටලු... සමාජයෙන්ම හූරාකනවා. අරගලයට ජයවේවා. මේ වැහි කාලයේ හෙන ගහන්න... ගණන් බලන්න කියලයි කියන්න වෙන්නේ...!

:       0       30

පිංකැටය Wednesday, 26 October 2022 07:06 PM

පිං කැටවලට දිනපතා එකතුවන ධනය වීල්බැරෝවල ආධාරයෙන් ගොඩගසනු අප නිතර දැක ඇත. ‘පිං කැටය’ සෙලවුවහොත් එහි කාසි හෙලවෙනු නිසැකයි. එහෙත් ඒ පිංකැටය රටක් සෙලවීමට සමත් වෙතැයි රටවැසියාට ආගම් භේදයකින් තොරව සිතන්නට කාලය උදාවී ඇත. දැන් එයට කදිම අවස්ථාවක්..! පිං කැටයෙන් මේ විදුලි බිල බද්ද ගෙවා ගන්නට මේ අමාරුම කාලයේ රටවටා ඇති කැට ටික සොලවමු..!

:       2       15

බද්රානිWednesday, 26 October 2022 08:09 PM

පින්බත් කෙලින පින් කැටකාරයින් රැළ තමයි විදුලි බිලට සහන ඉල්ලලා මහපාරට බැස්සේ... රජය පිංගුත්තරයින්ට සහන දෙනවා කියන්නේ ඒ බර පැන මහජනතාව දරන්න ඕනෑ කියන එක තමයි. දැන්වත් තේරෙනවද මේ රටේ දේශපාලකයින් වගේම අමන පූජක රැලත් මේ රටේ ජනතාව විශාල අගාධයකට පත් කොට ඇති බව. ඔය පිං කැට වලට වැටෙන මුදල් වලටත් අනිවාර්යෙන්ම බදු ගැසිය යුතුයි.

:       0       8

චින්තක Thursday, 27 October 2022 05:08 AM

බදු ගහන්න ඉඩක් නොදෙමු.මෙහෙම වැඩ සිද්ධවෙනවා නම් මින් ඉදිරියට පිංකැට පිරවීම නතර කරමුකෝ කොහොමත් අපි විවිධ ක්‍රමයට ඒවාට දායකත්වය දෙන නිසා පිංකැට වලටත් දෙන්නෙ මොකටද?

:       0       4

randilThursday, 27 October 2022 09:21 AM

රටට හෙන ගහලත් මුන්ට කඩෙ යන්නෙ මනුස්සයො වෙන්න බෑ මුන්

:       0       5

Namal Wednesday, 26 October 2022 07:55 PM

හොරා කන උන්ට මොන බද්දක්වත් නෑ. අපිවම කාපන්.

:       0       10

manjula Thursday, 27 October 2022 10:39 AM

මේ සේරම දේසපාලුවො නිසා. හොරා කාපු උන්ට මොන බද්දක්වත් නැහැ. උන් අගේට ඉන්නව. අපි බදු කනව

:       0       5

ගමේ එකාලා Thursday, 27 October 2022 02:36 PM

රටම හොරාකාලා කාබාසීනියා කරපු දේසපාලුවෝ කරපුවට ජනතාව පලිද? හරිනම් ඕවා අයකරගන්ඩ ඕනේ දූෂිත දේසපාලුවන් ගෙන්? මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ යහමින් හරිහම්බ කරගත්තුවා තියෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site