(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය සහ ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය ගොනුකර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
එසේ තීන්දු කළේ මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය නම් කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි පෙත්සම විසිවෙයි