IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කරයි

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කර පැය දෙකකට අඩු කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.  

හෙට (24) දිනයේ පැය දෙකක විදුලි කප්පාදුවකට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් විනාඩි 40ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් මහජන උපයෝගිතා කොමිසම පැවසීය.



අදහස් (2)

විදුලි කප්පාදුව විනාඩි 20 කින් අඩු කරයි

මහසෙන් Monday, 23 January 2023 05:29 PM

මේක නම.නියම මහජන උපයෝගීතා.කොමිසමක්.පහුගිය දවස්.ටිකේම පරසක්වල ගැහුව විභාග කාලසීමාව තුල විදුලිය විසන්දි කරන්න දෙන්.නෑ .කරන්න එපා කියලා ලියුම් යැව්වා කියලා.දැන්.කියනවා.පැය 2 ඉඩ දුන්නලූ.මුන් ඔක්කොම කතා.වෙලා ගහන.ගේම් එකක්.මේක.රට්ටුටුන්ට පෙන්වන මේ නාට්‍යයේ අවසානය මේ කොමිසම ලයිට් බිල.වැඩ් කරන්නනත් අවසර දෙන් එක.

:       0       0

අගුපිලගේ Monday, 23 January 2023 08:56 PM

අනේ මහත්වරුනි, බොරුකාරයෝ කියන දේවල් පත්තරේ දාලා පත්තරේ සවුත්තු කරන්න එපා .අදත් අපිට හවස පැයයි රාත්‍රියේ පැයකුත් විනාඩි විස්සක් කපන්න දැන් ආරම්භ කලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site