IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලිය විසන්ධි කළැයි දණ ගස්වා පහරදිලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

විදුලිය විසන්ධි කිරීමේ නිරතව සිටි සේවකයින් දෙදෙනෙකුට මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයෙදී වැලි ව්‍යාපාරීකයකු ඇතුළු පිරිසක් අමානුෂීක ලෙස  පහරදීමේන් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මංඩලයට අයත් පුත්තලම විදුලි අධිකාරි කාර්යාලයට අනුයුක්තව විදුලි විසන්ධි කිරීමේ කටයුතු වල නිරත ව සිටි සේවකයින් දෙදෙනෙකු බව කියයි.

මුක්කු තොඩුවාව ප්‍රදේශයෙ අදාල වැලි ව්‍යාපාරිකයාගෙ ව්‍යාපාරික ස්ථානයෙ පසුගිය මාසයක  විදුලි බිල නොගෙවිම හේතුවෙන් අදාල ස්ථානයෙ විදුලිය විසන්ධි කර ආපසු අදාල ස්ථානයෙන් පිටව යාමට පැමිණේමින් සිටියදී  මෙසේ දන ගස්සවා අමානුෂීක ලෙස පහර දී ඇති බව කියයි.

අදාල ස්ථානයට ගිය විදුලි විසන්ධි කිරිමේ සේවකයින් දෙදෙනා පවසන්නේ විදුලිය විසන්ධි කිරීමට පෙර එම  ස්ථානයෙ කාන්තාවක් දැනුවත් කිරිමේන් පසු විදුලිය විසන්දි කළ බවයි. ඒමෙන්ම  බිල ගෙවිමේන් පසු නැවත විදුලිය ලබා දීමට පැමිණේන  බවද දැනුම් දුන් බවයි



අදහස් (0)

විදුලිය විසන්ධි කළැයි දණ ගස්වා පහරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site