
(යොහාන් භාසුර)
විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් රට තුළ සමස්ත විදුලිය සැපයුම අද (03) පෙරවරුවේ බිඳ වැටීමත් සමඟ කොළඹ නගරයේ විදුලි සංඥාා ක්‍රියාවිරහිත වීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය.
විදුලි සැපයුම නොමැති වීමෙන් ඉන්ධන පිරවුම්හල්වල පිරවුම් යන්ත්‍ර ද ක්‍රියාවිරත වූ අතර ඒ හේතුවෙන් ඉන්ධන පිරවීම නතර වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් පාළුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකිවිය.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


2025 දෙසැම්බර් මස 18
253
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය බිඳවැටීමෙන් කොළඹ මාර්ග හිරවෙයි
Keppetipola Friday, 03 December 2021 07:10 PM
ලංකාවට අපල කාලයක්.. අර ගරු හාමුදුරුවෝ සෙට් එකට කියලා බරපතල සර්වරාත්‍රික පිරිතක් කිව්වොත් හොඳයිද?
jayasekaraSaturday, 04 December 2021 09:29 AM
ගුරු හාමුදුරුවෝ සෙට් එක? කතා කරන්න ඉගෙන ගන්න ඉස්සෙල්ලා... රට හදන්න කළින්...
Randy Saturday, 04 December 2021 12:38 PM
ඇත්තනේ. හාමුදුරු සෙට් කියලා කියන්න එපා...
bandara Friday, 03 December 2021 09:42 PM
අද පාකිස්තානයේ පාරක පුද්ගලයෙකුට මැරෙනකන් පහර දී පුච්චලා...
Perera Friday, 03 December 2021 10:26 PM
පාස්කු ප්‍රහාරයේ සාපේ...!!!
hesa Saturday, 04 December 2021 04:39 AM
අනේ දෙයියනේ.. ගෑස් උඳුන් ගිනි ගැනීම, රටපුරා එකවර විදුලිය බිඳවැටීම, සාමාන්‍ය දෙයක්ද..? පුරුදු ලෙස කළ විනාශ, ට්‍රාන්ස් ෆෝමර්ස් ගිනි තැබීම් වැනි අපරාධ, නැවතත් ඇති වෙන බවට පෙරනිමිතිද..?