(අංජුල මහික වීරරත්න)
විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවාවන් මෙම ගැසට් නිවේදනය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබේ.
ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි
පිටරටවැසියා Monday, 04 March 2024 01:14 PM
මාස්පතා ගැසට් ගහනවාට වැඩිය හොඳ නැද්ද මේවා සදාකාලික ලෙස අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරන එක? මොකද කාලෙකට අනවශ්‍ය සේවා වෙලා තවත් කාලෙකට අත්‍යවශ්‍ය සේවා වෙන්නේ කොහොමද?
ජයන්ත Monday, 04 March 2024 01:21 PM
විදුලිය, ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරයි. එතකොට අත්‍යාවශ්‍ය සේවා ද විකුණන්නේ...?
අරවින්ද මොනරවිල Monday, 04 March 2024 01:35 PM
අත්‍යාවශ්‍ය නොවන සේවා කියලා කොටසකුත් තියෙනවාද? නිකම් විහිලු නොකර යන්න පිනෝ යන්න...
chandima Monday, 04 March 2024 10:57 PM
ඉස්සර එව්ව අනවශ්‍ය එව්වා වෙන්න ඇති...!