(යොහාන් භාසුර)
ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුවකින් තොරව යෑම සඳහා ජල විදුලියෙන් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් උත්පාදනය කිරීම සදඟා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් නිකුත් කරන ලෙස ජල කළමණාකරණ ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට අනුව මෙම එකඟතාව පළකළ බවත් එම කොමිසම වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලියට ජලය දෙන්න ජල ලේකම් කාර්යාලය සූදානම්
ashok Monday, 30 January 2023 01:18 PM
විදුලි ඇමතියාට කෙසේ හෝ විදුලි බිල වැඩි කරලා ජනතාව අසරණ තත්වයට පත්කරන උවමනාව තියෙන්නේ .නැත්නම් මේ වගේ විකල්ප ගැන සොයා බලලා උසස් පෙළ විභාහගයට පෙනී සිටින දරුවෝ වෙනුවෙන් යමක් කරන්න තිබුනානේ
sharm warn Monday, 30 January 2023 02:14 PM
අන්න හරි..ඔය තියෙන්නේ බලාගාරවල මාෆියාව... ඒවායින් භාගෙට විදුලිය නිපදවලා, පුද්ගලික බලාගාරවලින් වැඩිමිලට ගන්න එකනේ මෙච්චර කල් කළේ... දැන් කරපල්ලකෝ...! මේක මුලින්ම හරියට නියාමනය කළානම් මේ විදුලි අර්බුදය කොහෙත්ම වෙන්නේ නෑ. ලංවිමටත් හොඳ වැඩේ... හොරාකන එකේ සීමාවක් තියෙන්න ඕනෑ.
wicky Monday, 30 January 2023 03:51 PM
දැනට ජලය පාවිච්චි කළාට ඉදිරිය ගැන හිතලා කටයුතු කරන්න වේවි...