IMG-LOGO

විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව මිලියන 500යි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය මේ වන විටත් දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක් ලබන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

විදුලිබල මණ්ඩල පරිපාලනයේ වසර ගණනාවක සිට පවතින දුර්වලතා හේතුවෙන් පාඩු ලබන තත්වය නිර්මාණය වී ඇති බවත් පාලකයන් මේ තත්වය අවම කරගැනීමට කටයුතු කළ යුතු බවත් එම නිලධාරියා කීය. 



අදහස් (7)

විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව මිලියන 500යි

කිරි පුතා Wednesday, 20 April 2022 01:42 PM

හැම පුරවැසියෙක්ම විදුලිය ගන්නේ සල්ලි දීලා. ජල විදුලිය නොමිලේ. එතකොට කොහොමද පාඩු ලබන්නේ? මේ තරම් මුදල් කන්දරාවක්... විදුලි බල මණ්ඩලය නම් උගතුන්ගේ අධීක්ෂණයට ලක්විය යුතුමයි...

:       2       21

Lalith M Wednesday, 20 April 2022 01:42 PM

ලොකුම දුර්වලතාවය ඉහළ පඩි දීමනා. මොනවා තිබුණත් බිඳවැටීමක් හදන්න ආවාම ජරාව ඉල්ලීම තමයි ප්‍රශ්නය...!

:       1       20

kapila Wednesday, 20 April 2022 04:26 PM

පාඩුව ගැන කියවමින් ඉන්නවා. තමන්ගේ වියදම් අඩුකරන්ට ඕනෑකමක් නැහැ. ඒකත් කොහොම හරි මහජනයා පිට පටවන්නයි හදන්නේ. මේවා ගැන හොයා බලන්න ඇමැතිලා නම් ඕනෑතරම් ඉන්නවා.

:       1       4

සුදු මහත්තයා Wednesday, 20 April 2022 04:43 PM

වහාම මණ්ඩලය විකුණා දැමිය යුතුයි එවිට ලාබ ලබන ආයතනයක් බවට පත් විය හැකියි. ඒ වගේම ඒකෙන් බදු මුදලක් රජයට අයකර ගැනීම මං හිතන්නේ පහසුම ක්‍රමයයි. නැතිනම් හැමදාම ඒකෙ ඉන්න නිලධාරි සහ අනවශ්‍ය සේවකයින් බදු ගෙවන්න මහජනයා විසින් නඩත්තු කරනවා.

:       1       8

Sk Wednesday, 20 April 2022 05:21 PM

පොදු ජනතාව ණයට විදුලිය ගන්නේ නැහැ. ලොකු ලොක්කන් තමයි බිල නොගෙවා කට්ටි පනින්නේ...! 

:       1       4

අගුපිලගේ Wednesday, 20 April 2022 05:38 PM

ලංකා විදුලි බල මණ්ඩලයට ලෝකයේම තෙල් ළිංවල තෙල් නොමිලයේ ලබාදී ලෝකයේ සියලුම ඩොලර් සංචිත ආදායම් ලෙසට ලැබුණත් එතැන ඉන්න දූෂිතයින් එක්ක නම් කිසිදාක ලාභයක් ලබනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩකි..

:       1       3

TruthThursday, 21 April 2022 01:23 PM

ලංවිම ලාභ ලැබූ පසුගිය වසරවල (2015 සහ 2013) ඔබ නිදාගෙන සිටියද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 787 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site