(යොහාන් භාසුර)
විදුලි ගාස්තු මෙම මස සිට ඉහළ දැමීමට අදාලව මහජන උපයෝගිතා කොමිසම ඉල්ලා ඇති තොරතුරු ඉදිරි දින දෙක තුළ යොමු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මේ මස සිට කිරීමට එම මණ්ඩලය කළ යෝජනාවට අනුව මහජන උපයෝගිතා කොමිසම සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේය.
නියඟය සහ ඇතැම් විදුලිබලාගාර බිඳ වැටීම හේතුවෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම සහ තාප විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කිරීම නිසා පිරිවැය ඉහළ යෑමෙන් ජනවාරි මස කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මෙම මස සිට කිරීමට යෝජනා කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබල මණ්ඩලයෙන් කොමිසමට තොරතුරු
කිරිපුතා Monday, 02 October 2023 02:25 PM
දැන් වහිනවා. ජලාශ සේරම පිරිලා ඉතිරිලා යනවා. තව ටික දවසකින් මෙයාලා කියනචා ජලය මදි ,පෞද්ගලික බලාගාර වලින් මිලදී ගන්න ඕන කියලා. එතකොය එයාලගෙ සාක්කු පිරී ඉතිරීයනවා. මහජනයා සියලු බර අදිනවා