(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල පනත ලබන මාසයේ මැතිසබයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය
පනත් කෙටුම්පතට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ 24000ක් සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිලිබඳ ගැටලු පවතින බවත් අවශ්‍ය තැන්වලදී සේවකයන් අඩු කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා කීවේය.
සමහර සේවාවන්ට පිටතින් සේවකයන් බඳවා ගන්නා හෙයින් මණ්ඩලයට විශාල බරක් පැටවෙන බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
2025 දෙසැම්බර් මස 18
334
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිබලය වෙනස් කරන පනත ලබන මාසයේ පාර්ලිමේන්තුවට
Lalla Tuesday, 05 September 2023 02:31 PM
ගෙදර විදුලිය ප්‍රශ්න වලට එන ලංවිම හෝ කොන්ත්‍රාත් සේවකයෝ ජරාව නැතිව මොකුත්ම කරන්නේ නෑ. අනික ලංකා විදුලි පුද්ගලික සමාගමේ කාර්මිකයෙක් ඩිජිටල් මීටරය අඩි පහකට අඩු හෝ වැඩි උසකින් සවිකිරීම ප්‍රතික්ෂේප කරා. අවසාන ප්‍රතිඵලය මට තාප්ප කඩල ගේට්ටු හදන්නත් වුනා. කොන්ද නොනමා මීටරය කියවන්න ඕන කියල ....
Kumar Saturday, 09 September 2023 07:27 PM
අපි සිටින කැලිෆෝනියාවේ ලංවිම වගේ දෙගුණයක් විශාල විදුලිය සහ ගෑස් සපයන කොම්පැනියේ සිටින්නේ සේවකයෝ 13000යි. න්‍යෂ්ටික විදුලි බලාගාර දෙකකුත් තිබෙනවා...!