
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය .
දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය.
වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
92
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
893
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වීදුරු බෝතල් හදන්න හඳුන්නෙත්තිගෙන් ආරාධනයක්
ඇන්ඩ්රු - තැම්බුත්‍තේvillage Tuesday, 07 October 2025 11:48 AM
අපි වෘර්තිය සමිතියක් එහෙම පිහිටවල හොදටම අත හිත දෙනවා.
සෙනෙවිරත්න Tuesday, 07 October 2025 01:02 PM
ඇයි අර ඔයා මහා පරිමාණයෙන් හාපු ලෝක ආර්ථික සමුළුවේ දී ආයෝජකයන්ට ආරාධනා කරන්න එපැයි.
අරුණි Tuesday, 07 October 2025 01:16 PM
දැන් මොකද වසන්ත සමරසිංහ ගැන අහන්නවත් නැත්තේ? බොරු ඒන් ජනතාවට මැවූ මාලිගා කඩාවැටීගෙන යන කාලයක්ද?
swene Tuesday, 07 October 2025 07:48 PM
අපේ ගාව තියෙනවා වීවිධ ප්‍රමාණයේ විදුරු බෝතල්. ඒවාට කුමක්ද කල හැක්කේ ?