IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


වෛද්‍ය පීඨ ශිෂ්‍ය පා ගමන කොටුව දෙසට

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව දෙසට ගමන් ගමිමින් සිටියි.

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන මරදාන හරහා මේ ආකාරයට කොළඹ කොටුව දෙසට ගමන් කරමින් සිටියි.

ජනමතයට සවන්දී වහා ඉල්ලා අස්වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති. 

(ළහිරු හර්ෂණ)



අදහස් (8)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය පා ගමන කොටුව දෙසට

swiss Sunday, 29 May 2022 04:54 PM

නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන දායාදය මෙන්න..! දැනටමත් ලංකාවේ ඉගෙන ගන්නා අසරණ ළමයින්ට උදව්කරන පිටරට සංවිධාන එවන සල්ලි නවත්තන්න හදනවා මේවා දැකලා...!

:       19       50

ROSISunday, 29 May 2022 05:57 PM

මගේ යාලුවෙක් වෛද්‍ය විද්‍යාලයේ දුප්පත් ළමයින්ට ලංකාවේ හිඟව පවතින 3M වෙද නලා 40 ක් එවන්න හදලා.. මේ පෙළපාලි යනඑක දැකලා එවන එක නැවැත්තුවා..!! ඔන්න එක ප්‍රතිඵලයක්..!

:       15       53

කිරි පුතා Sunday, 29 May 2022 05:01 PM

රටට ආදරේ නම් දේශපාලනය නොකර අන්තවාදී ආකල්ප නොදරා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන මුදල් පසුපසම නොදුවා රටටත්, ජනතාවටත් සේවයක් කළ යුතුයි.

:       16       47

යෝගා Sunday, 29 May 2022 06:28 PM

කඳුළු ගෑස් කන්න තියෙන ආසාවක්..!

:       7       37

Saman Sunday, 29 May 2022 06:33 PM

වෛරස් වලට රට වහමු... කාබනික පොහොර දාමු දැන් ජනපති යවමු... මෙයාලා කියන දේ කරමු.

:       10       22

Bamunuarachchi Monday, 30 May 2022 08:14 AM

හරක් මදිවට නරි කිව්වලු... මේ අයට සෙන්ටි ග්‍රේඩ් අංශක 100 ජල ප්‍රහාර දෙන්න...

:       4       1

kasun Monday, 30 May 2022 12:58 PM

රටේ ඉන්න කුහකම පිරිස. වෙන කිසිම ප්‍රශ්නයකට එළි බහින්නේ නැහැ. සයිටම් ප්‍රශ්නෙදීත් වෙන අය උසි ගන්වලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ගිහින් බැරිම තැන එළියට බැස්සා. වෙන මිනිස්සුන්ගේ වැටුප් පරිමාණවලටත් කොක්ක ගහලා එයාලට රට එපාවෙලාවෙන රටවලට ගියාම දැන් මෙයාලටත් රටේ වසන්න බැරිවෙලා. හෙදියන්ගේ උපාධියට, සමසෞඛ්‍ය උපාධියට බාල්දි පෙරළලා. ඔන්න දැන් එළි බැහැලා. දුටුතැන ගහලා පන්නන්න ඕනෑ පිරිසක්..

:       7       0

kasun Monday, 30 May 2022 12:59 PM

ඔයාලගේ ලොකු අය GOMA එකට කියන්න ලක්ෂ ගණන් හොර ඕටී ගන්නේ නැතිව සාධාරණ විදිහට ගන්න කියලා. ඒවත් අහිංසකයින්ගේ බදුමුදල් තමයි.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 587 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 333 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site