IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව උද්ඝෝෂණ පා ගමනක

(ළහිරු හර්ෂණ)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කරන උද්ඝෝෂණ පා ගමනක් නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිට ආරම්භ විය.

ගාලුමුවදොර අරගලයේ නිරත වන පිරිස් සඳහා සහය පළ කිරීමටත් විරෝධතාවයන් සඳහා සිදුකළ වෙඩි තැබීම් හා මර්ධන සඳහා විරෝධය පළ කිරීමටත් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට ඇත.



අදහස් (3)

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුව උද්ඝෝෂණ පා ගමනක

සුද්දගෙ රටේ සිට.. Friday, 29 April 2022 08:05 PM

එංගලන්තයේ කෝටිපති සුද්දාගෙ ලමයිට පවා මේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබෙන්නේ උසස්පෙළ කරනතුරු පමණයි..! ඉන්පසු විශ්ව විද්‍යාලයට ඇතුල්වුනාම එක අවුරුද්දකට රු ලක්‍ෂ 40 ක් ගෙවන්න ඕනි ! ඒ නවාතැන් හා කෑම ගාස්තු නැතිව... මසකට නවාතැන් ගාස්තුව රු ලක්‍ෂ දෙකහමාරක් ඒ විදුලි බිල හා අන්තර්ජාල බිල් නැතිව..! ඒවට මසකට ලක්‍ෂයක් විතර ඕනි...!! වෛද්‍ය විද්‍යාල ගාස්තුව අවුරුදු පහකට [ ඉගෙනීමට රු ලක්‍ෂ 40 x 5 , නවාතැන් හා කෑම බීම රු ලක්‍ෂ 30 x 5 , විදුලි බිල හා අන්තර්ජාල බිල් රු ලක්‍ෂ 12 x 5 ] රු ලක්‍ෂ 400! හැබැයි රජයෙන් බැංකු ණයක් දෙනවා ලමයි දිරිමත් කරන්නට. ඒ මුදල වාර්‍ර්‍ෂිකව ඉගෙනගන්න විශ්ව විද්‍යාලයට කෙලින්ම ගෙවන්නේ... ඉන්පසු 2% පොලියක් අයකරලා අවුරුදු 30 උපයන පලමු පඩියෙ ඉඳන්ම කපා ගන්නවා මාසිකව...! එංගලන්තයේ විශ්ව විද්‍යාල ලමයි ලැබෙන හැම විනාඩියක්ම කීයක් හරි උපයාගන්න විරිය දරන්නේ නේවාසික ගාස්තු ගෙවා ගන්නට සතියකට එක දවසක් හරි වැඩ කරලා..! ඒකට... ලංකාවේ...අපේ අය!! ණයක් නැති විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ උපරිම ප්‍රයෝජන අරගෙන සමෘද්ධියත්- මහපොලත් ලබාගෙන අධ්‍යාපනය නොමිලේම නිසා තමයි පෙලපාලි කරන්න කාලය යොදවන්නේ

:       0       0

ජුනයිඩ් Saturday, 30 April 2022 08:44 AM

පද්මසිරි අබේසේකර ඝාතනය වුණු වෙලාවේ මෙයාලා කොහේද හිටියේ...? මෙයාලා පද්මසිරි ගැන දන්නෙත් නැතුව ඇති. අහලාවත් නැතුව ඇති.

:       7       5

ලෙඩ්ඩු Saturday, 30 April 2022 02:52 PM

වෛද්‍ය පීඨයේ පිනට ඉගෙනගෙන රජයේ ඉස්පිරිතාලවල වැඩකරන ගමන්ම පුද්ගලික ඉස්පිරිතාලවලත් වැඩකරලා වසර 74 ක ඉඳන් පෞද්ගලික ඉස්පිරිතාලවල ලෙඩ්ඩු බලලා උපයන ඒ මුදලින් කිසිම ආදායම් බදු මුදලක් රජයට නොගෙවන මතු වෛද්‍ය පරපුරයි මේ ඉන්නේ...!

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 602 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17509 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 715 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site