IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෛද්‍ය කණ්ඩායමක් අද හෙටම මියන්මාරයට

(සුජිත් හේවාජුලිගේ )

භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට කටයුතු සූදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මියන්මාර් රජය දැනුම් දුන් පසු වෛද්‍ය කණ්ඩායම පිටත් කර හැරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එසේම මියන්මාරයට  අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ සහ වෙනත් ද්‍රව්‍යය ලබාදීමට රජය මැදිහත්වී සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



අදහස් (3)

වෛද්‍ය කණ්ඩායමක් අද හෙටම මියන්මාරයට

ramani perera Tuesday, 01 April 2025 11:11 AM

ජනපති ලෙසත් විපක්ෂ නායක ලෙසත් හිටපු ජනාධිපති තුමාට නිර්නාමිකව මේ දුප්පතා මෙහෙයවන්න වෙලා තියෙනවා...

:       0       0

වින්සන්ට් කජ්ජා Tuesday, 01 April 2025 01:32 PM

මේ ආරංචිය මුලින්ම ගියේ කාටද කියල දන්නවද?

:       0       5

Toni Tuesday, 01 April 2025 03:15 PM

සීයා කියනකල්ම ඉතින් ඉන්නවා .L බෝඩ්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site