
(ඉන්දිකා රාමනායක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමයේ විරෝධී සහ පාගමනට පොලිසිය අද (16) පස්වරුවේ කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ දී ජල ප්‍රහාරයක් එල්ල කළේය.
මෙම පා ගමනයට යාපනය ඇතුළු සියලුම වෛද්‍ය පීඨ නියෝජනය කරමින් සිසුන් සහභාගි වී සිටි අතර එම පා ගමන වැලැක්වීමට පොලිස් කණ්ඩායම්, කැරලි මර්දන කණ්ඩායම්, යුද හමුදා, කණ්ඩායම් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් යොදා ආරක්ෂාව තරකර ඇත.
(ඡායාරූප ලහිරු හර්ෂණ)



2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය සිසුන්ගේ පාගමනට පොලිසියෙන් ජල ප්‍රහාර
පකයා Tuesday, 16 May 2023 04:44 PM
පිස්සෝ තාමත් no PMC ගගා බෝඩ් උස්සං හැමිනෙනවා. තොපි හරියට මිනිස්සුන්ගේ බදු සල්ලි වලට හරියන විදියට වැඩ කරපං කො සල්ලි පස්සේ නොයා, රට නොයා. පකේ ලොජික් තොපෙ. තොපිට හැමිනෙන්ට PMC දාන්න ම ඕන මේ රටේ
Kasun Tuesday, 16 May 2023 05:22 PM
රටේ ඉන්න කුහකම පිරිස. තව එකෙක් තැනකට එන එක බලන් ඉන්න බැරි කම. දියුණු රටවල් සියල්ලගෙම වගේ පුද්ගලික වෛද්‍යවිද්‍යාල තියෙනව. ලංකාවට විශාල ඩොලර් ප්‍රමණයක් ඉතුරු කර ගැනීමට සහ ගෙන්වා ගැනීමට හොඳම විසඳුමක්. අනික පුද්ගලික වෛද්‍යවිද්‍යාල වලින් විතරක් කොහොමද නිදහස් අධ්‍යාපනය නැති වෙන්නෙ. රටේ අනික් උපාධි සියල්ලම පුද්ගලික විශ්ව විද්‍යාලවල දෙනවනෙ. එහෙම දුන්න කියල රජයෙ උපාධිය නැති උනෙ නෑනෙ. අනික රටේ ඔනිතරම් පුද්ගලික රෝහල් තියෙන්නෙ. ඒවටත් විරුද්ද වෙන්න් එපැයි. ඒව නියමනය කරනවටත් මෙයාල විරුද්දයි. ටැක්ස් වලට අහු වෙන නිසා.මෙයල කුහකයො නෙවේනම් ඉල්ලන්න ඔනි පුද්ගලික වෛද්‍යවිද්‍යාල එපා කියල නෙවේ. ආරම්භ කරන ඔනිම පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් නිසි ප්‍රමිතියට ආරම්භ කරන්න කියන එකයි වෙන්න ඔනි. ඒකට සහයොගය දක්වන එකයි වෙන්න ඔනි. මෙයල නිකන් ඉගෙන ගෙන. වෙන එකෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නැතුව. උපධිය ගත්තට පස්සෙ හැමොටම හොරෙන් රටින් පනින එකනෙ කරන්නෙ. මේ වගෙ අයට ඔහොම ගහල මදි. ශිෂ්‍ය භාවය අහොසි කරන්න පනතක් ගේන්න ඔනි.
පුරවැසියා Tuesday, 16 May 2023 05:52 PM
රණ දෙරණේ ගිණිඅවි ගත් යුද සෙබළුනි, අසනු මැනවි.. වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජනපිරිසයි.. යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව.. වැනසෙන්නේ නුඹද අයත් පංතිය බව සිතට ගන්න.. ඉලක්කයට ලක්වන විට රුදු මරණයෙ ඉරණම්කරු.. බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගේ රුදුරු.. වැටුපට මිනීමරන දනන් නොව නුඹලා මිනිසුනි ගරු... අයුක්තියේ අණ පිළිපැද කුමටද නුඹ පලදින තරු.. මානන ගිණිදණ්ඩ තුළින් පෙනෙන තරුණ පපුකුහරය.. අදම කැලතකට අද වින නහර පිනන රස අහරය.. උන්ගේ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබල සඟය.. පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය..
Sunil Tuesday, 16 May 2023 06:22 PM
මේ පිනාධිපති සහ ඔහුගේ නූගත් දඩ බල්ලන් කුරිරු ලෙස මේ මැඩපවත්වන්නේ ජාතියේ හෘද සාක්ෂියයි
BamunuarachchiFriday, 19 May 2023 04:07 PM
මේ අයට ගහන්න ඕනේ මාඋස්සා මිශ්‍ර කරපු වතුර කස කස ඉන්න. කාලකන්නි, පිනට දෙන අධ්‍යාපනය භුක්ති විඳින්න දන්නේ නැහැ.