(තිලිනි මධුෂානි)
2021/2022 අධ්‍යන වර්ෂයේදී උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කිරීම සදහා අයදුම්පත් කැදවීමේ ගැසට් නිවේදනය අධ්‍යාපන අමාත්‍යංශය අද (15) දින නිකුත් කර ඇත.
අයදුම්පත් ඉදිරිපත් කිරීම මාර්ගගත ක්‍රමවේදයට සිදු කරන අතර සුදුසුකම් ලබන සිසුන් තෝරා ගැනීමේදී මාර්ගගත ක්‍රමයට සිදු වන බවද අමාත්‍යංශය සදහන් කරයි.
අයදුම් කිරීම අද දහවල් 12 සිට ආරම්භ වු අතර එය අප්‍රේල් 05 දින අවසන් වීමට නියමිත බවත් අද දහවල් 12ට පෙර අයදුම් කළ සිසුන්ගේ අයදුම්පත් නොසලකා හරින අතර නැවත එම අයදුම්පත් මාර්ගගතව අයදුම් කරන ලෙසද අමාතංශය අවධාරණය කරයි.
2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යාපීඨවලට අයදුම්පත් කැදවයි