
(ඩයනා උදයංගනී)
විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර් ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකිවන පරිදි විකාශන නීතියක් හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත්කර ඇත.
මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයාගේ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් මෙම අනු කමිටුව පත්කෙරේ.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විද්‍යුත් මාධ්‍යටත් ආචාර් ධර්ම පද්ධතියක්
කිරි පුතා Friday, 23 September 2022 12:14 PM
මේක නම් අත්‍යාවශ්‍යම දෙයක්. සමාජයේ වර්ථමාන පිරිහීමට විද්‍යුත් මාධ්‍ය හොඳින්ම දායක වෙනවා. මුද්‍රිිමාධ්‍ය වුවද එසේමයි.
senakaFriday, 23 September 2022 03:36 PM
අනිවාර්යෙන්ම. වෙඩි තියලා, පොලුවලින් ගහලා, කඩු වලින් කපන හැටි පෙන්නනවා. ඒවා බලන මිනිස්සු තව කුපිත වෙලා තවත් ඒවාටම පෙළඹෙනවා. අන්තිමට ඒවා සාමාන්‍ය දේවල් වේවි. එහෙම නොවෙන්න ඕනෑ...
අබිලින් Friday, 23 September 2022 06:48 PM
කිරිපුතා හරියටම හරි... මෑතක සිට එක් රූපවාහිනී නාලිකාවක ජනාධිපති, මැති ඇමැතිලා පමණක් නොවෙයි, සියලු දෙනාම නමින් පමණක් හැඳින්වීමට කටයුතු කරනවා.. අහගෙන ඉන්න පිළිකුලක් ඇතිවෙනවා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් Mr,Mrs,Miss ලෙසත් සිංහලෙන් මහතා, මහත්මිය, මෙනෙවිය කියලත් දෙමළෙන් තිරු, තිරුමදි ලෙසටත් වචන තියෙනවා. ඒවා ඇතිකළේ ගරුකිරීමක් අවශ්‍ය නිසා තමයි.
Gunasinghe Friday, 23 September 2022 02:53 PM
මීළඟ මැතිවරණයට නාමයෝජනා දෙද්දී මේ වගේම ආචාර්ය ධර්ම පද්ධතියක් අනුගමනය කළා නම් වඩාත්ම හොඳයි.