IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වාද්දුව සමුද්‍රාරාමයේ රන්වැට විවෘත කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාද්දුව ශ්‍රී සමුද්‍ර රාමයේ බෝධීන් වහන්සේ වටා  රුපියල් ලක්ෂ 15  ක ප්‍රතිපාදන මත  ඉදි වූ රන් වැට  විවෘත කිරීමේ උත්සවය අද(15) හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක, අර්ජුන  රණතුංග, ලක්ෂ්මන් විජේමාන්න,නවීන් දිසානායක මහත්වරු ද සහභාගි වූහ.  

කළුතර දිසාවේ ප්‍රධාන සංඝනායක ,වාද්දුව සමුද්‍ර්රාමයේ විහාරාධිපති බෝපිටියේ ධම්මිස්සර ,කළුතර දිසා සාසනාරක්ෂක ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ගෝනදූව ගුණානන්ද මහනාහිමිවරුන් ඇතුළු  ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (4)

වාද්දුව සමුද්‍රාරාමයේ රන්වැට විවෘත කරයි

silva Sunday, 15 November 2020 01:36 PM

එක්සත් ජාතික පක්ෂයට අවමන් කළ එහෙට මෙහෙට පැනපු කණ්ඩායමකට නායකත්වය කරූගෙන්...

:       0       0

Binkunndaa Sunday, 15 November 2020 04:43 PM

ආමිස පූජාවට පමණක් ගැතිවූ අයගේ ආගමක් මේක.. රටේ මිනිස්සුන්ට කන්නවත් නැතිව ඉන්දෙද්දී මේවා මොකටද? 

:       0       0

Dil Sunday, 15 November 2020 06:41 PM

මේ කොරෝනා කාලේ රන් වැටවල් තමයි අඩු වෙලා තියෙන්නේ.... PCR මැෂින් එකක් ගන්න ඔය රන් වැටවත් ගන්න.

:       0       0

kamal Monday, 16 November 2020 04:26 AM

යූ.එන්.පී.ය බෞද්ධයින් ටිකක් වගේ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 82 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site