
(සුමිත් පොතුපිටිය )
වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ අමිල ඉන්දික ඇතුළු ගිනි භඨයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරන ලදී.
වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන් වේ.
2025 දෙසැම්බර් මස 18
207
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාද්දූවේදී මොටර් රිියක් අළු වෙයි
Nisal Tuesday, 13 February 2024 12:22 PM
යන්තම් ඇති ඔයින් බේරා ගත්තා
Bamunuarachchi Wednesday, 14 February 2024 02:40 AM
Electric වාහන යක් නම් පුදුමවෙන්න එපා. නිවන්නත් බැහැ.