
(අංජුල මහික වීරරත්න)
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කළත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැතැයි කීය.
කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරියේදී ඉහල දමන බව නිශ්චිත වශයෙන්ම කිව හැකියැයි ද රත්නප්‍රිය මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
ගමේ එකාලා Wednesday, 24 April 2024 03:16 PM
මොකද දන්නේ නැහැ හදිසියේ මෙහෙම දෙයක් කරන්න හිතුවේ? තමුන් කවුද, කියන එකත් අපි නොදන්නවා නෙවෙයි.
Kazi Shajahan Wednesday, 24 April 2024 03:49 PM
ඕවාට අහුවෙන්න එපා.. 1700 කවදාවත් දෙන්න කැමති වෙන්නේ නෑ හාමුපුතුන් මොකද දැන් තේ ආදයමත් අඩුවෙලා
Kamal Koyrala Wednesday, 24 April 2024 03:58 PM
මේ ඡන්ද ගුණ්ඩු විශ්වාස කරන්න එපා... මදය මගින් වතු සමාගම්වල අය්තිකරුවන් කීවොත් පිළිගන්න. එවිට පොරොන්දු කඩකිරීම මත කටයුතු කරන්න පුළුවන්...
රාලහාමි Wednesday, 24 April 2024 04:46 PM
උණුවතුර බෝතල් හොරුන් !!!
duminda Wednesday, 24 April 2024 05:01 PM
එළ මේ පාර පොරි හැලෙන්න දෙන්න යන්නේ... ඔක්කොම අරන් හරි දිශාවට කතිරේ ගහමු.