IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය

රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය

රංබොඩ Friday, 14 June 2024 01:13 PM

ජී7 හදාගෙන තියෙන්නේම ඇමරිකාවට ඕන විදිහට රුසියාව වට්ටන්නනේ. ඉතින් ගන්න තීරණ කොහොමත් සාධාරණ වෙන්නෙ.නෑ. රුසියාවයි යුක්රේනයයි කියන්නෙ එකම මවගේ දරුවන් වගේ. ඒ දෙගොල්ල විරසක කළේ බටහිර ඒකාධිකාරය

:       12       110

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 14 June 2024 02:23 PM

සමහරු හිතන, කියන විදියට යුක්රේනය සහ රුසියාව එක මවකගේ දරුවන් නොවෙයි! රුසියාවේ නැතිවුණා වූ "සෝවියට් සමූහාණ්ඩුව යළි ස්ථාපිත කිරිම සඳහා රුසියාවේ ඒකාධිපති, ජනාධිපති පූටින් විසින් සාමකාමී සුබවාදී, අසල්වැසි රාජ්‍යයක් වූ යුක්රේනය අමානුෂික අන්දමින් සිය යකඩ සපත්තුවෙන් පාගා, විශාල මිනිස් සංහාරයක් මෙන්ම දෙපළ හානි අති විශාල අන්දමින් සිදු කළ ෆැසිස්ට්වාදය රජකරන රාජ්‍යයක් වන බව නොරහසකි. එය නොදන්නා සමහරු පූටින් සිය ගැලවුම්කරු ලෙසට සලකනු ලබයි...!

:       100       26

kotiya Friday, 14 June 2024 09:45 PM

නන්දලාල් සිල්වා මහත්තයාව දැක්කේ සහෙන කාලෙකින්. පොඩි දෙයක් දැන ගන්න කැමතියි. 1962 දී රුසියාව කියුබාවේ මිසයිල ස්ථාන ගත කරන්න ගියාම ඇමෙරිකාව ඒකට විරුද්ධ උනා. හැබැ‍යි ඒ ඇමෙරිකාවම යුක්‍රේනයේ මිසයිල ස්ථාපිත කරන්න යනවා නේටෝව හරහා. රුසියාව ඉවසයිද?

:       5       55

RANJAA Saturday, 15 June 2024 02:22 PM

මෝඩ පාලකයන් රටවල් අසරණ කරන ආකාරය හරි අපූරුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 341 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site