IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වේත්‍රධාරිට මැතිසබයෙන් උපහාරයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන 30  වැනිදා  විශ්‍රාම යාමට නියමිත  වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට  උපහාර පිදීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (24)  පස්වරුවේ පැවැත්විණ.

මෙම විවාදයේදී අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයෝ රැසක් ඔහුගේ සේවය අගය කරමින් අදහස් දැක්වූහ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙවැනි උපහාර විවාදයක් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට සහ වේත්‍රධාරිවරයාට  පමණි.

වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා  පාර්ලිමේන්තුවේ වසර 40 කට වැඩි කාලයක්  අඛණ්ඩව සේවය කළේය.

නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන වේත්‍රධාරී තනතුරට  නියෝජ්‍යවේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පත්වීමට නිය



අදහස් (1)

වේත්‍රධාරිට මැතිසබයෙන් උපහාරයක්

Kazi Shajahan Thursday, 25 January 2024 04:50 PM

ඔයා පාර්ලිමේන්තුවෙන් නම් අපිට නම් වැඩක් වුණේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site