(යොහාන් භාසුර)
ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයන් සහ සේවකයන්ට බාධා කළ පුද්ගලයන් 20 කට අධික සංඛ්‍යාවක් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කළ බවත් එම පුද්ගලයන්ට ඛනිජ තෙල් සංස්ථාවේ කිසිඳු පරිශ්‍රයකට ඇතුල්විය නොහැකි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (29) පෙරවරුවේ පැවසීය.
අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තිය සමිති නායකයන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති නායකයෙක් ද සිටින බව කී අමාත්‍යවරයා එම පුද්ගලයන්ට එරෙහිව තනි තනිව චෝදනා පත්‍ර දීමට නියමිත බව ද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෘත්තිය සමිති නායකයන් 20ක් අනිවාර්ය නිවාඩු යවයි
ANURA ROME Wednesday, 29 March 2023 01:12 PM
දෙකෝටි විසිලක්ෂයක් ජනතාව බේරා ගැනීමටනම් අතලොස්සක් වූ මේ කාලකන්නි වෘතීය සමිති නායකයන් කියාගන්නා කොමිස් කාක්කන් ටික අස්කර දැමිය යුතුමයි.
wicky Wednesday, 29 March 2023 01:30 PM
මෙක නම් සැහෙන්න හොද දෙයක්. මොන දෙශපාලන කතා කිව්වත්, වැඩ කරන සේවකයො මෙ විදියට සාමානය ජනතාව අමාරුවෙ දාන එකයි, රටෙ යම් කිසි තත්වයක් එනකොට එකට කෙල වෙලා යන්න කරන දේවල්. විකුණන එක වැරදි. නමුත් අයි ඔ සි එක ලාභ ලබනකොට, මෙක පාඩු ලබනවා කියන එකත් එක්ක මොන හෙතු කිව්වත්, ආණ්ඩුව, දේශපාලකයො වග කියන ඔනි. මොන සහනෙ දුන්න කිව්වත් අන්තිමට බදු ගෙවන මනුස්සය ගෙවන්න එපැයි. මොකො ඔය සේවකයොවත්, එහෙමත් නැතිනම් දේශපාලුවො වත් ගෙවන්නෙ නැහැනෙ.
Sriyantha Wednesday, 29 March 2023 01:51 PM
සියලුම වර්ජකයින් ඉවත් කළ යුතුයි. හොඳ පියවරක් කාන්චන හොඳයි.
ramaniWednesday, 29 March 2023 07:06 PM
මොනවාද කාංචන ඔයාට දුන්නේ මේ කොමෙන්ට්ස් දාන්න ? විලි වහගන්න රෙදි කෑල්ලක් ? අරක්කු බාගයක්ද ? ලැජ්ජයි මනුස්සයෝ. නිදහස් මිනිහෙක් වගේ හිතන්න පුරුදු වෙයන් . උඹලාවගේ උන්ට තමයි කියන්නේ ගෝත්‍රිකයින් කියලා.
චමින්ද Wednesday, 29 March 2023 01:57 PM
කොන්ද පණ ඇති එක් ඇමතිවරයෙකුවත් රටේ සිටීම ගැන සතුටුයි. අධ්‍යාපනයට හා සෞඛ්‍යටත් කොන්ද පණ ඇති ඇමතිවරුන් ලැබේවා.
SUNIL MILANO Wednesday, 29 March 2023 01:58 PM
රටේ ආන්ඩුව සතු සියළුම සංසථා පුද්ගලීකරණය කළ යුතුයි. සුළු මුදලකට සුළු මුදලකට යටත්ව පාසල් පවා.
anura - RomeWednesday, 29 March 2023 07:09 PM
ඔබ දවල්ට කන්නේ බත්ද නැත්නම් අසුචිද ? ජරා කතා කියන්න එපා මනුස්සයෝ.තමුසේ ඇත්තටම ඉන්නේ ඉතාලියේනම් ,ඉතාලි කාරයෙකුට ඔය අදහස කියනවා බලන්න.අනිවාර්යයෙන්ම තමුසෙගෙ දත් ටික ගලවාවී.
SUNIL MILANO Wednesday, 29 March 2023 02:40 PM
ඔබතුමාගෙ සෘජු තීරණ රටේ අනාගතයට සුභ දැක්මක් ... අනෙක් ඇමතිවරුන්ද මෙතුමා ආදර්ශයට ගත යුතුයි.
Bamunuarachchi Thursday, 30 March 2023 12:51 AM
බමුණු ගේ යෝජනා ක්‍රීයාත්මක වෙනවා වගේ. JR ජුලි වර්ජකයින්ට දුන් දඬුවම දෙන්න.
Jayalath Thursday, 30 March 2023 06:10 AM
නියමයි වැඩේ ජයවේවා