IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරගෙන

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරමින් ආයතන දෙකෙන්ම දීමනා සහ ප්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඔහු මෙසේ කටයුතු කර ඇතැයි පැවසෙන්නේ 2016 ජනවාරි සිට 2013 දෙසැම්බර් දක්වා කාල පරිච්ඡේදයේදීය.

මේ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් මාසික දීමනා වශයෙන් ලක්ෂ පනස් හතරකට වැඩි මුදලක් ලබාගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  වෘත්තීය පූර්ණ  අධිකාරියේ සභාපතිවරයාට දන්වා ඇත.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජුලි මස 3 වැනිදා වනවිටත් විමර්ශන පවත්වා නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.



අදහස් (2)

වෘත්තීය පුහුණුවේ ලොක්කෙක් තැන් දෙකකින් පඩි අරගෙන

ravin Sunday, 28 January 2024 01:58 PM

ඔය තියෙන්නේ දේශපාලු හෙංචයියලා බදුමුදල්වලට කරන හරිය... පොදු ජනයාගෙන් බදු අයකරන්න ඉස්සෙල්ලා දේශපාලුවන්ගෙන් බදු අයකරගත්තා නම්..? දැන් සැපද කියලා අහන්න තිබුණා නේද?

:       1       9

සෙනෙවිරත්න Sunday, 28 January 2024 02:16 PM

මධ්‍යම සංස්කෘතික අරමුදල නම් ඒක තමයි

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site