(නිමල කොඩිතුවක්කු)
1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සදඟා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී අද (25) පැවසීය.
ජනාධිපතිවරයාද ඇතුලත් වන පරිදි මෙම පනත ඉදිරිපත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නැයි වත්මන් සහ හිටපු ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන්ගෙන් තමන් ඉල්ලිමක් කරන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වසමින් ඔහු මේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්