
(යොහාන් භාසුර)
ජීවන වියදම ඉහළ යාමත් සමග වතු කම්කරුවන්ගේ දිනක වියදම රුපියල් 3500 කට වඩා ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය පිළිබඳව පඩිපාලක සභාව නැවත වරක් කැඳවන ලෙස ලංකා ජාතික වතු කම්කරු සංගමය පඩිපාලක සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.
ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් සහ එම සංගමයේ උප සභාපති සුජිත් සංජය පෙරේරා මහත්වරු මෙම ඉල්ලීම කළහ.
එම ලිපිය පඩිපාලක සභාවේ ලේකම් වසන්ත ගුණවර්ධන, කම්කරු අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. විමලසේන සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු වෙත භාර දුන්හ.
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුකම්කරු පඩිපාලක සභාව කැඳවන්නයි ඉල්ලීමක්