
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ මුත්තෙටිටුවෙි ගම කැලැ බඳ ඉඩමකදි බඳින කඳන් තුවක්කුවක් පත්තු වි පුද්ගලයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
රෝහල පාර ,පඔහින්න ලිපිනයේ පදිංචිව සිටි විජේසුන්දර බණ්ඩාර නැමැති 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මොහු ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බවද සදහන් වෙි. මොහු පදිංචිව සිටි නිවාස ආසන්නයේ ඇති කැලැබද ඉඩමකදි අද මෙලෙස බඳින කඳන් තුවක්කුවක් පත්තු විි බරපතල තුවාල ලැබු මොහු රෝහල් ගත කිරිමෙිදි මියගොස් ඇත. සිද්ධිය සමිබන්දයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙඩි වැදීමකින් අයෙක් මරුට