IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වැඩි මිලට වතුර වික්කාට රුපියල් දස ලක්ෂයක් දඩ

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ මහරගම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රුපියල් ලක්ෂ 10ක   දඩ මුදලක් ගෙවන ලෙස ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ඩි සිල්වා මහතා අද නියෝග කළේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිළධාරින් සිදුකළ  වැටලීමකින් අනතුරුව එම පෞද්ගලික ආයතනයට විරුද්ධව නඩු පවරා තිබුණි.

 

 



අදහස් (2)

වැඩි මිලට වතුර වික්කාට රුපියල් දස ලක්ෂයක් දඩ

සකියම Thursday, 26 June 2025 08:01 PM

අපේ සල්ලි වලින් රේස් පැද්ද නාමල් රාජපක්ෂලාට දඩ නැතෙයි සර්?

:       4       18

සුරේන්ද්‍ර Friday, 27 June 2025 06:41 AM

අලුත්කඩේ රෑ කඩවල් වල වතුර විකුණන්නේ සුපිරි තරු පන්තියේ ගණන් වලට. මන්ධි දර්බාර් කියන තැන වහාම බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 160 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 364 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site