
(මනෝප්‍රිය ගුණසේකර)
වැඩබලන නීතීපතිවරයා වශයන් ජේ්‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇත.
නීතීපතිවරයා වශයන් කටයුතු කළ සංජය රාජරත්නම් මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වු නීතීපතිධුරය සඳහා මෙලෙස ජ්‍යෙෂඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තාවේ.
සංජය රාජරත්නම් මහතාට තවදුරටත් නීතීපතිධුරයේ කටයුතු කිරීම සඳහා සේවා දිගුවක් දෙන ලෙස ජනාධිපති රනාල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලම් ව්‍යවස්ථාදායක සභාවෙන් දෙවරක්ම ප්‍රතික්‍ෂෙප කිරීම හේතූවෙන් සංජය රාජරත්නම් මහතාට විශ්‍රාම යෑමට සිදුවිය.
ඉන් පුරප්පාඩු වු නීතීපතිධුරය සඳහා මෙලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වන අතර පාරින්ද රණසිංහ මහතා එම ධුරයේ ස්ථිර කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉල්ලීමක් කරනු ඇති බවටත් වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
551
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ බලන නීතිපති පාරින්ද රණසිංහ
විජිත් Sunday, 30 June 2024 08:21 PM
ජ්‍යෙෂ්ඨත්වය අනුව මීළඟ නීතිපති වියයුත්තේ අයේෂා ජිනසේන මහත්මියයි. නිතිපතියේ සිටින ජෙෂ්ඨතම සොලිසිටර් ජෙනාරාල් තුමියව මේ ගොල්ලෝ හිතාමතාම අමතක කරලා , දේශපාලන ගැත්තෙක් ගෙනෙන්නයි සුදානම් වෙන්නේ....මොකද එතුමිය කිසිවෙකුට " නොනැමෙන " , නිතිය නිතිය ලෙසම පිළිපදින, සියලු දෙනාගේ අතිමහත් ගෞරවයට පත්වුණ විශිෂ්ට නීති වේදිනියක් වුන නිසායි. නිසි තැනට නිසි තැනැත්තා හෝ තැනැත්තිය පත්කිරීම සාධාරණව ව්‍යවස්ථා සභාව පත් කලහොත් ඒ අයේෂා ජිනසේන මහත්මියයි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.
shantha Monday, 01 July 2024 05:50 AM
මේ මනුස්සයා උදේ හවස රනිල්ගේ බැලමෙහෙවරකම් කරපු කෙනෙක්.හිටපු එකා ගියා ,හොඳ එකෙක් එයි " කියලා අපි ඊයෙත් කතාවුණා. දැන් ඉතින් රනිල්ට,ආණ්ඩුවට ඕන ජරා වැඩක් කරගන්න පුළුවන් කියලා හිතුවට ,මෙයාට තව කපොල්ලකින් පැන්නොත් තමයි ස්ථිර නීතිපති වෙන්නේ.
Perera Monday, 01 July 2024 10:01 AM
මෙතුමා හිටපු අගවිනිසුරුගේ පුතුණුවන්