
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඓතිහාසික මල්වතු අස්ගිරි උභය මහා විහාර පර්ශවයන්හී මහා නායක හිමිපාණන් වහන්සේලාගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු එම තීරණය ගෙන ඇත.
එළඹෙන දියවඩන නිළමේ නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල, මහනුවර නාථ දේවාලේ බස්නායක නිළමේ සරත් බණ්ඩාරනායක ,මහනුවර කතරගම දේවාලයේ සහ පස්ගම නාථ දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වන තිලක් සුබසිංහ යන මහත්වරු ඉදිරිපත් වෙති.
2025 නොවැම්බර් මස 04
23
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැඩි බලන දියවඩන නිලමේ නිලංග දෑල
ගමේ එකාලා Sunday, 07 September 2025 05:05 PM
ඔය නිළමේ ආයේ නම් එපා. හොදටෝම ඇති.
nimal Sunday, 07 September 2025 05:50 PM
වසර 20ක් පමණ දියවඩන නිලමේ තනතුර දැරූ නිලංග දෑල අලුත් කෙනෙකුට එම තනතුර බාරදීමට නිර්ලෝභී වනු ඇතිබව බෞද්ධයි මතය වේ
පිටිගල මිලානෝ Sunday, 07 September 2025 06:36 PM
කපටි උපාසක පොත කියවන්න… මෙයාගේ වගතුග ඒකේ පිළිවෙලට ලියලා තියෙනවා.
ජන මනස Sunday, 07 September 2025 06:45 PM
වසර 25 ක් නායකත්වය දෑරූ අනුර කුමාරගෙත් කාලේ හරි.
පොඩිඑකාMonday, 08 September 2025 01:24 PM
මේ අයට සීයා පෙනිලා නෑ. ගොං කම ප්‍රදර්ශනය කරන්න එපා.
Kr Sunday, 07 September 2025 11:08 PM
මාලිගාවේ පිංකැටයට කෙලපු එකා ආයෙ ඕනි නෑ