IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න

(බන්දු තඹවිට)

ඩීසල් ලබාගැනීමට දින 5 ක් පුරා  ඉත්තපාන ඉන්ධන හලේ පෝලිමේ රැඳී සිටි පුද්ගලික බස්රථ රියදුරන් ඇතුළු පිරිසක් පෝලිමේ සිටින අතර තුර කොස් තම්බා ආහාරයට ගැනීමට සූදානම් වන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිණි.

මේ වනවිට තම රැකියාවල ස්ථීර භාවයක් නොමැති බවත් දින ගණනාවක් රැකියාව නොකර ඉන්ධන පෝලිමේ රැඳී සිටීමට සිදුවීම නිසා තම නිවැසියන්ද නොයෙකුත් අගහිඟකම්වලට මුහුණ පෑමට සිදුවී ඇති බවත් ඔවුහු කියයි.

දින ගණනාවක සිටීම රැකියාව නොමැතිව  නිසා කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා  ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් කොස් කඩා පාරේම තම්බා ආහාරයට ගැනීමට කටයුතු කරන බවත් සමස්ථලංකා පෞද්ගලික බස්රථ වෘත්තිකයන්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් යු.කේ.කුමාරරත්න රේණුක මහතා පැවසීය.



අදහස් (3)

වැඩ නෑ පඩි නෑ: කොස්ගෙඩියක් කපනවා කන්න

සුරංග Sunday, 19 June 2022 07:47 PM

සෞභාග්‍යයේ තරම තමයි මේ... මේ ගොල්ලන් දැනුත් මහින්ද මහත්තයා හිටියා නම් මෙහෙම වෙන්නෙ නැහැ කියනවා ඇති. වාර්තාව ලියන්න ඉස්සර ඒ ගැනත් අහලා බලන්නකෝ...! මේක මම කිව්වේ එක් කාන්තාවක් එහෙම කියපු නිසා. ඒ අය කවුරුවත් මහින්ද රාජපක්ෂ ණයට අරගෙන නිෂ්ප්‍රයෝජන වැඩකරලා රට අගාධයකට වැටුණු බව හිතන්නේ නැහැ...!

:       1       56

aj Sunday, 19 June 2022 10:50 PM

තමන්ගේ ඡන්දය අරක්කු වීදුරුවට විකුණලා මහපාරෙ දුක්විඳින මෝඩ මිනිස්සුන්ගේ පිරි රටක්.. ඔබ විනාශ කළේ ඔබගේ ජීවිතය පමණක් නොවේ. අපේ රටේ දරුවන්ගේ අනාගතයයි.

:       1       8

saman Monday, 20 June 2022 07:42 AM

කඩෙන් කෑමට තරම් ආර්ථික තත්වයක් නොමැති නිසා පෞද්ගලික බස්රථ වෘත්තිකයින්ගේ පොදුජන සේවක සංගමයේ ලේකම් රේණුක මහතා පැවසීය. සෞභාග්‍යයේ තරම..

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 174 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 376 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 162 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site