
(ශ්‍රීනාත් ප්‍රසන්නජයසූරිය)
පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ සිසුවකුට පන්ති බාර ගුරුතුමිය අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
පහර කෑමට ලක් වූ හැවිරිදි සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පහර කෑමට ලක්වූ සිසුවාගේ පිට ප්‍රදේශයේ තැලීම් සලකුණු රැසක් පෙනෙන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පහරකෑමට ලක්වූ සිසුවාගේ මව කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවාගෙන් ද ලබාගත් ප්‍රකාශ මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ නොකළැයි ගුරුතුමිය දෙකේ සිසුවාට කොහු මිටෙන් නෙළලා
Nihal Friday, 11 August 2023 04:47 AM
කුඩා දරුවෙකුට ඔහොම තැලුවේ මොන හිතකින්ද? දරුවෙකුට මෙහෙම වේදනාවක් දරාගන්න බෑ... ගුරු වෘත්තිය තියා හරක් බලන්නවත් නුසුදුසු චරිතයක්, සමාදාන වෙන්න එපා උපරිම දඬුවම් දිය යුතුයි..
Nihal Friday, 11 August 2023 04:55 AM
මේ කාලේ කුසගින්නේ එන දරුවෝ පන්තියක අසීමිතව ඉන්නවා, ඒ ගැනවත් මේ කතට හිතන්න තිබුණා... ගුරු මණ්‌ඩලය මෙවැනි ස්ත්‍රියක පැත්ත නොගත යුතුයි.
කලම්බු ආරච්චි Friday, 11 August 2023 06:02 AM
ඔහොම අත් අඩංගුවට ගන්න ගියොත් ගුරු භවතුන් සියයට පනහක් වගේ ඉන්න වෙන්නෙ බන්ධනාගාර වල කියලා තමයි කියන්න පුළුවන් .දරුවො පැවරුම් නොකර අභ්‍යාස නොකර ඉගෙනුම ලබන්නෙ කොහොමද .මම හිතන්නේ මේ ළමයගෙ අම්මගෙ වැඩෙන් දරුවගෙ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ කලා කියලා
Perera Friday, 11 August 2023 07:05 AM
ඔය ගෑනිට බැටන් පොල්ලකින් පිට හරහා දෙක තුනක් දීලා ගෙදර යවන්න
Jeganathan Dalayan Friday, 11 August 2023 07:53 AM
ගුරු සේවය දැන් ගණිකා වෘත්තියක් වෙලා අවසන්. මුදලට ශරීරය විකුණනට ගණිකාවත්, මුදලට අධ්‍යාපනය විකුණන ගුරුවරුන් අතර කිසිදු ෙවනසක් නැහැ. ඒවැනි ගුරුවරුන්ෙග් ෙමවැනි සිදුවීම් විතරයි බලාෙපාෙරාත්තු විය හැක.
ප්‍රදීප් Friday, 11 August 2023 03:28 PM
ඔය පාසල් වල හැටි ඔය වගේ සමහර ගුරුවරු ඉන්නවා මගේ පුතාටත් මේ ලඟදි ගහලා තිබ්බා අත දිගට තුවාල වෙන්න