(යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන දුම්රිය ස්ථානය අසළදී අද (21) රාත්‍රී 8.45 ට පමණ කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු ඝාතනය වී ඇති බව ගස්කිස්ස පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම වෙඩි තැබීමෙන් ‘මස් කඩේ කලුවා’ නැමැති පුද්ගලයෙකු මරණයට පත්ව ඇති බවත් අදාල පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන විටත් මරණයට පත්ව සිටි බවත් එම පොලිස් නිලධාරියා කීය.
මෙම ඝාතනය කුමණ ආකාරයකට සිදුවූයේ ද, වෙඩික්කරුවන් කෙසේ පැමිණියේ ද යන්න මේ දක්වා හෙළි වී නොමැති බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් කීය.
ගස්කිස්ස පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩි දුරට පරීක්‍ෂණ පවත්වයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වෙඩි තැබිමකින් ‘මස් කඩේ කලුවා‘ මරුට