
(ශාන්ත රත්නායක)
වැඩි කළ බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (10) පැවැත්විය
එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එකතු වී ක්‍රියා මාර්ග ගන්නා බව ය


2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි කළ බැංකු ණය පොළිය පහත දමන්නැයි උද්ඝෝෂණයක්
Bamunuarachchi Tuesday, 10 January 2023 04:18 PM
එහෙමකලොත් අපේ තැන්පතු ආපසු ගන්නවා එතකොට උඹලාට කෙලවෙනවා.
සමන් Tuesday, 10 January 2023 04:31 PM
ණය පොළිය වගේම බැංකු ගිණුම් වලට ගෙවන පොලියත් මේ වෙලාවේ වැඩියි. හේතුව වන්නේ උද්ධමනය. ඉතින් ණය පොළිය අඩු කරනකොට තැන්පත් සඳහා දෙන පොලියත් අඩු වෙනවා. ඔය එකම කාසියේ දෙපැත්ත බවත් අපි තේරුම් ගන්න ඕනා. අපේ ඉන්න ආර්ථික දැනුම තියෙන දේශපාලකයන් ඕවා ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් කරනවා මදි.
BamunuarachchiWednesday, 11 January 2023 07:46 AM
මේවා තේරුම් කර දෙන බැංකු අධිපතිගේ කතා සමාජ මාද්‍යවල නිතර පලවෙනවා. මිනිස්සු ඒවා කියවන්නේ නැහැ. කියවන්නේ ජෙපංන්ගේ වැඩකට නැති පල හෑලි.