IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැට් එකෙන් දුප්පතුන් නන්නත්තාරයි



(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වැට් ගැහිල්ලේ හොඳකට තියෙන්නේ උපත් පාලන කොපුවට වැට් එක ගහපු එක පමණකැයි සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අඩු තරමින් දරුවන් හැදීම වැඩිවී ජනගහනය අඩුවීමේ ප්‍රශ්නයට හෝ ඉන් විසඳුමක්  ලැබෙනවා නම් ඒකත් සහනයක් බව ඔහු කීවේය.

ජයමහ මහතා මෙසේ පැවසුවේ  තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.

වැට් බදු ගැහිල්ලෙන් දුප්පතුන් නන්නත්තාර වී ගිය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

වැට් එකෙන් දුප්පතුන් නන්නත්තාරයි

kamal Wednesday, 13 December 2023 01:05 AM

ටිකිරි මොලේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 56 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site