


(සටහන හා ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම වාරිමාර්ග හා ජල කළමනාකරණ හා ධීවර සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජේ. සී. අලවතුවල මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වජිර අබේවර්ධන වැඩ බාරගනී