( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති සහ පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනාධිපති අපවත්වී වදලා නැදගමුවේ විජය මෛත්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා (27) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්‍රීඩාංනගරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ආදාහන කමිටුව කියයි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වෙනිදින අපවත්වූ අතර දේහය ගම්පහ, ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කොටඇති අතර අද සවස මිනුවන්ගොඩ , පත්තඩුවන භික්ෂූ පුහුණු ආයතනය වෙත වැඩමවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජය මෛත්‍රී අනුනාහිමිගේ ආදාහනය ඉරිදා
Swarna Friday, 25 August 2023 04:26 PM
අප සමඟ හිතවත් වූ විජය මෛත්‍රී නාහිමි අපවත්වීම ගැන බලවත් කණගාටුව අප පවුලේ සියලු දෙනාගේම බලවත් ශෝකය පතන අතර නාහිමිට නිවන් සුව අත්වේවා .!!