(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපතිවරයා ලෙස තෝරාපත් කර ගත් අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට පියවර ගන්නා බව පක්ෂයේ මෛත්‍රී පාර්ශවය පවසයි.
පක්ෂයේ විධායක සභාව පෙරේදා රැස්වී විජයදාස රාජපක්ෂ මහතා එම තනතුරට තෝරා පත් කර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
426
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විජයදාසගේ නම මැතිවරණ කොමිසමට
විපරමා Monday, 22 April 2024 03:13 PM
දූෂිත බලලෝභී පවුල් පාලනේ අය රැකපු විදිය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඩීල්දාස කියන්නේ නිකම්ද?
SAKALAN Monday, 22 April 2024 03:56 PM
මේ කුණු ගොඩත් පොළොන්නරුවේ පොළඟා එක්කම දේශපාලනයෙන් අතුගාලා දාන්න ඕනෑ එකක්...!
Ranjith Monday, 22 April 2024 04:28 PM
මොවුන්ට ඡන්දෙ දෙන මිනිස්සු නම් නැහැ. අඩුගානේ සතෙක්වත් ඡන්දේ දෙන්නේ නැහැ...
Hafeel Monday, 22 April 2024 04:28 PM
එතකොට මෙයාගේ මන්ත්‍රී ධුරය විහිළුවක් නේද? මෙයාගේ පස්සෙන් යන අය අනාථ වෙනවාමයි.
abeygunasekarasampath95 Monday, 22 April 2024 08:39 PM
උගතුන් දේශපාලනයට එනවාට අකැමැති කල්ලියක් ඉන්නවා.