
(අංජුල මහික වීරරත්න)
මූල්‍ය දුෂ්කරතා ඇති මධ්‍ය ආදායම් ලබන රටවල් සඳහා සහාය වීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සංවර්ධනය සඳහා මුල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ සංවාදයක ප්‍රධාන දේශනය සිදු කරමිනි.
“කිසිවෙකු අත් නොහැරෙන ලෝකයක් වෙනුවෙන් තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මුල්‍යකරණය” යන තේමාව යටතේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද 2023 සමුළුවට සමගාමීව මෙම සංවාදය පැවැත්විණි.
ණය හිමියන්ට සත්‍ය අපහසුතාවයන් පවතින බව පිළිගන්නා බව කී ජනාධිපතිවරයා ඒ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතු බවට යෝජනා කරන්නේ යැයිද නමුත් අඩු ආදායම්ලාභී රටවල් සඳහා කඩිනම් සහන හිමිවිය යුතුයැයි ද සඳහන් කළේය.
වහාම එම සහන ලබා නොදුන්නොත්, ඉදිරිපත් කර ඇති අනෙකුත් සියලුම යෝජනාවලින් ඵලක් වන්නේ නැතැයි ද වචනයෙන් සහයෝගය ලැබී ඇතත් එම වචන ක්‍රියාවට නංවන්නේ කවදාද කියා අහන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’වචනයෙන් දෙන සහය ක්‍රියාවෙනුත් අවශ්‍යයි’’
Rata Perata Thursday, 21 September 2023 11:50 AM
නියම මනුස්සයා මේක කියන්නේ .මෙයත් ජනතාවට කොච්චර සුරංගනා කතා කිවුවද ?කෝ ඒවා ක්‍රියාවෙන් සිදු උනාද ?පිස්සු නැත්නම් හොඳයි