(යොහාන් භාසුර)
එළඹෙන සතියේ සිට ඉන්ධන ලබාගැනීමේදී නිකුත් කරන කෙටි පණිවුඩයට ඉන්ධන ලබාගත් පිරවුම්හලේ අංකය ද ඇතුලත් කරන බවත් කිව්.ආර්. කේතය වංචනිකව භාවිතා කිරීම වැලැක්වීමට එමගින් හැකිවන බවත් විදුලිබල හා විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
පිරවුම්හල්හිමියන් වෙත අද (7) සිට ස්වයංක්‍රීයව ඉන්ධන නිකුත් කිරීමේ දත්ත ලබාදීම ආරම්භ කර ඉදිරියේදී මහජනතාවට එම තොරතුරු විවෘත කරන බව කී අමාත්‍යවරයා සංචාරක ඉන්ධන අවසරපත සහ රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා කේතය එළඹෙන සතියේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය.
ඉන්ධන සලාකය වැඩි කිරීමට අවශ්‍ය විශේෂ ක්ෂේත්‍රයන් අත්හදා බැලීම මෙම සතියේ තෝරා ගත් පෞද්ගලික සහ රජයේ ආයතන කිහිපයකින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමවේදය පිළිබඳව අද පැවැති ප්‍රගති සමාලෝචනය රැස්වීමේදී අමාත්‍යවරයා එසේ පැවසීය
2025 දෙසැම්බර් මස 18
383
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචනික කිව්.ආර්. කේතයන්ට වැට බඳියි
කිරිපුතා Wednesday, 07 September 2022 04:13 PM
නවීන තාක්ෂණය භාවිතා කරමින් ඉන්ධන ප්‍රශ්නය හොඳින්ම කළමනාකරණය කරන මේ තරුණ ඇමතිතුමාට සුබපැතුම්...!