(දයාරත්න ඇඹෝගම)
 
 
ගලෙන්බිදුණුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටුණු අලියකු බේරා ගැනීමට වනජීවි නිලධරයන් ඇතුළු ගම්වාසීන් සමත් විය. 
 
ඒරුවැව රක්ෂිතයේ සිට කෑමට පැමිණි වන අලියකු මෙලෙස වගා ළිඳට වැටී තිබේ.
 
රාත්‍රී කාලයේ පැමිණි වන අලියා එම ගම්මානයේ   කුඹුරු වගාවන්ට මෙන්ම ගම්වාසින් විසින් වගාකර තිබු වෙනත් බෝග කිහිපයකටම හානිකර තිබු බව පොලිසිය පවසයි.
 



 
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1753										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1442										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 518										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වගා ළිඳට වැටුණු අලියා බේරාගනී
himal Sunday, 13 January 2019 02:01 PM
වගා ළිං සෑදීමේ යම් ප්‍රමිතියක් ඇති කිරීම වහාම කළ යුතුයි. එක්කො අනාරක්ෂිත, නැත්නම් තුනී බැම්මක්. මේකට මිනිහෙක් හෝ ළමයෙක් වැටුනොත් ?