(සුජිත් හේවාජුලිගේ )
වගාවන්හි ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු අවම වගා භූමි ප්‍රමාණය අක්කර පහ දක්වා සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.
විවිධ සතුන් ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වගා ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතය සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බවද දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වගා ආරක්ෂාවට ගිනි අවි
Lalla Thursday, 18 May 2023 05:17 PM
ගිනි අවි දීල මදි... වල්ඌරා රිලව් වඳුර ඉත්තෑව දඬුලේන මොනරා ආරක්ෂිත සතුන් ලයිස්තුවෙන් ඉවත්කර දමන්න....
ලුම්බිණි Friday, 19 May 2023 05:07 AM
ඉතුරු අලි ටිකටත් වැඩේ හරි.