(අංජුල මහික වීරරත්න)
වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640 ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන් වලට සිදු වූ හානි සඳහා අක්කර 95128 වගා කළ ගොවීන් 79602 ක් සඳහා මෙම මුදල් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා තිබේ.
මෙහිදී ස්වභාවික ආපදා තත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග, පලිබෝධ, වන අලි හානි වැනි තත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහාද රක්ෂණ ආවරණ ලබාදීම සිදුකරන අතර ඒ සඳහා ගොවීන්ගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකර වගා හානි සඳහා වන්දි මුදල් රජය විසින් දරනු ලබන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වගා හානි වන්දි මිලියන 1640ක් ගෙවයි