
(රංජිත් රාජපක්ෂ )
නුවරඑළියේ සිට කොළඹ දක්වා අධික වේගයෙන් ධාවන වු මොටර් රථයක් හැටන් කොටගල නගරයෙදි වෙළදසැලක් තුලට කඩා වැදිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා තුවාල ලබා කොටගල ප්‍රදේශිය රොහල වෙත ඇතුලත් කළ බව දිඹුලපතන පොලීසිය කියයි.
අද (14) අලුයම දෙකට පමණ මෙම අනතුර සිදු වි ඇත.
අනතුරෙන් මොටර් රථයට සහ වෙළදසැලට දැඩි අලාභහානි සිදු වි ඇති බවත්, අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයේ රියදුරා නින්ද යැම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත් අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුලපතන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැකකරයි.
රිය අනතුරට පත් වන අවස්ථාවේ මොටර් රථය තුල දෙදෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය පැවසිය.
2025 දෙසැම්බර් මස 18
617
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1099
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වේගයෙන් ආ මෝටර් රියක් වෙළඳසැලේ නවතී