IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන්  වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය.

රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (8)

විකෘති ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

ලුම්බිණි Monday, 08 January 2024 12:31 PM

නිකම් බොරු වැඩ නොකර ඉන්නවද?

:       3       13

lankaputha Monday, 08 January 2024 12:54 PM

කැලණියේ නයා හොයනවද ?

:       0       15

Nira Monday, 08 January 2024 02:32 PM

කැලණියේ නයා, වඳ කොත්තු, ගැන හොයලා ඉන්න...

:       1       8

Chamila Fernando Monday, 08 January 2024 02:36 PM

රට තුළ මේ වගේ ප්‍රශ්න හැම ආගමකම තිබ්බා, ඒ තුළින් වෙච්චි විනාශයන් බොහෝමයක්. අපේ රටේ පරිපාලනය කවදාවත් රට ගැන හිතලා තීරණ ගත්තේ නැහැ. ගත්තු තීරණ ගත්තේ තනිකරම දේශපාලනය ගැන හිතලා විතරයි...

:       0       5

jayasundara Monday, 08 January 2024 04:42 PM

විකෘති ආශාවන් තියෙන අය පාලනය කරනකොට ඕවා පොඩි දේවල් ලොක්කෝ...!

:       0       1

Rata Perata Monday, 08 January 2024 05:16 PM

මෙන්න මේ මිනිස්සු ටික මානසික රෝහලට යවන්න ඕනෑ. මේවට කැබිනට් කමිටු දාලා වැඩක් නෑ. මේවා මානසික ප්‍රශ්න... ඒවා අඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කළ යුතුයි.

:       0       0

chandima Monday, 08 January 2024 06:29 PM

ඕවා හොයා හොයා ඉන්නද ඇමති පඩි ගෙවන්නේ ?

:       0       0

ගමේ එකාලා Monday, 08 January 2024 06:56 PM

අපේ රටේ දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම මිත්‍යා විස්වාස පස්සේ ගියේ? බලතන්හාව වෙනුවෙන් කරපු දේවල් දන්නෝ හොන්දාකාරවම දනිති .ඇගිලි පහේම මුදු දාගෙන,වෂී බෝල එල්ලගෙන,වැළමිටට වෙනකම් පාට පාට නූල් ගැටගහලා .කෝවිල්,දේවාල ගානේ ගිහින් කරපුවා කියලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site