
(විමුක්ති එස් රුද්‍රිගු)
අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනවාරි 28 සිට පෙබරවාරි 03 වැනිදා දක්වා නේපාල්, ඉන්දියාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සබඳතාවයට 75 වසරක් පිරිම සනිටුහන් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට, වගවීම ප්‍රවර්ධනය කිරීමට සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහාය අඛණ්ඩව ලබා දීම වික්ටෝරියා නූලන්ඩ් මහත්මියගේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයේ අරමුණ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටෝරියා නූලන්ඩ් ලංකාවට එයි